සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමෙන් අනතුරුව, අනුත්තරාට තම මිතුරන් සමඟ අළුත් පන්තියේ ජ්‍යෙෂ්ඨයන් ලෙස තම අවසන් වසර අත්දැකීමට මහත් ආශාවෙන් බලා සිටී. ඔවුන්ගේ පාසලට අලුතින් බැදෙන අහින්සා සහ අනෙකුත් නව ගැහැනු ළමුන් පෙම්වතුන් සමඟ පෙම් සබඳතා පවත්වති. අහින්සා ඇගේ හැගීම් සහ ඇගේ අද්භූත චර්යාව දෙසට සෑම දෙනාගේ අවධානය යොමු කරයි. ඇයගේ අවිධිමත් පාසැල් පැමිණීම සහ ඇය ගැන ප්‍රචාරය කරන කටකතා, නිසා අනෙක් අය සැක කරන්නේ ඇගේ පිටුපස සැඟවුණු කතාවක් තිබේ යයි කියා.
A Level - ඒ ලෙවල්
Reviewed by Unknown
on
February 10, 2019
Rating: 5
February 10, 2019
Reviewed by Unknown
on
February 10, 2019
Rating: 5
Home »
» A Level - ඒ ලෙවල්


0 comments:
Post a Comment